Video Editing Course
with Master Path Academy
Learn, grow, and succeed in online trading with the right strategies and insights. Master the markets and achieve financial freedom!
WELCOME TO VIDEO EDITING COURSE by ComzGura
⭕⭕ මෙම පාඨමාලාව හැදෑරිමෙන් ඔබට⭕⭕
⭕ Video Editing පිළිබඳව පුළුල් දැනුමක් ඉතාමත් සරළ video පාඩම් මගින් ක්‍රමානුකූලව පියවරෙන් පියවර ලබාදෙනු ඇත.
⭕ පාඨමාලාවේ අන්තර්ගතය
➖ Adobe Premier pro Interface Introduction
➖ Simple Video making
➖ Text Animation
➖ Video and Text Transitions
➖ Audio balancing
➖ Color Grading
➖ Greenscreen Videos
➖ Masking
➖ Essential Effects
➖ How to download royalty free Videos and Music for FREE
➖ How to make Logo Animations
⭕ Adobe මෘදුකාංග 2020 සහ 2021 ද ඔබට අමතරව ලබාදෙනු ඇත.
⭕ Life-time Access ලබාදීම.
⭕ පාඨමාලාව අවසානයේ ඔබට ඉගැන්වන ලද පාඩම් වලින් Final Test එකක් පවත්වනු ලැබේ.
එය නිමකරන ලද සියලු දෙනාට වටිනා සහ පිළිගත් සහතිකපත්‍රයක් අප ආයතනය විසින් ලබා දෙනු ලැබේ
පාඨමාලාව ලබාගන්නා ආකාරය.👇🏻
මෙහි මුළු මුදල රු: 4000/= ක් වන අතර ඔබට රු: 1500ක වට්ටමක් යටතේ මෙය ලබාගත හැක.
ඒ කියන්නෙ රු: 2500කට 😍.
About Us Master Path Academy
Learn, Grow, Succeed! With Master Path Academy – Your Journey to Financial Freedom Starts Here Are you ready to take control of your financial future? At Master Path Academy, we empower individuals from all walks of life to learn the art of online trading, grow their skills, and succeed in the financial markets with confidence.
